(2010 ජූලි 29) -
ඕනෑම බරපතල වරදකරුවෙකු රජයේ සාක්‍ෂිකරුවෙකු ලෙසට යොදා ගැනීමට පවත්නා නීතිය මගින් ඉඩ ලබාදී තිබෙන බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්...
(2010 ජූලි 29) -
සුදුකොඩි රැුගෙන යටත් වීමට පැමිණි කොටි සාමාජිකයින් මරාදමන ලෙසට ආරක්‍ෂක ලේකම්වරයා අණ කළ බවට හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා...
(2010 ජූලි 29) -
සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සෑම බදාදා දිනයකම තම කාර්යාලවල රැුඳී සිටිය යුතු බවට පොලිස්පතිවර...
(2010 ජූලි 29) -
විද්‍යා හා තාක්‍ෂණ ක‍්‍රම පිළිබඳව සකස් කළ ජාතික විද්‍යා හා තාක්‍ෂණ ප‍්‍රතිපත්තිය අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් ජනාධිප...
(2010 ජූලි 29) -
සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතු සඳහා සියයට 13.75 ක් වැනි ඉහළ පොලියක් ගෙවන බව කම්කරු ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසයි.
අරමුදලේ සාමාජිකයි...
(2010 ජූලි 29) -
රෝගාතුරව කොළඹ නවාලෝක රෝහලෙහි ප‍්‍රතිකාර ලබන අගමැති දිමු ජයරත්න මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ එහි ගි...
(2010 ජූලි 29) -
ෆේස්බුක් වෙඞ් අඩවියේ සාමාජිකයින් මිලියන 100 ක ගේ පෞද්ගලික තොරතුරු ආරක්‍ෂක උපදේශකයෙකු විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ.
රොන් බොව්ල් නම...
(2010 ජූලි 29) -
ලොව පළමු අගමැතිනිය වන අභාවප‍්‍රාප්ත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අනුස්මරණය කිරීම සඳහා ‘ස්වාර්ණාභිමාන ආවර්ජන’ නම් වූ උත්සවයක් ඊයේ අ...
(2010 ජූලි 29) -
හඟුරන්කෙත පොලිස් ස්ථානාධිපතිවරයාට 2001 දෙසැම්බර් මාසයේදී තර්ජනය කිරීමේ චෝදනාවකට වැරදිකරු වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග...
(2010 ජූලි 29) -
පිරිසිදු ජලය හා සනීපාරක්‍ෂක පහසුකම් ලබාගැනීම මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ ප‍්‍රකාශයට පත් ක...
(2010 ජූලි 28) -
දෙරටෙහි සංචාරක කර්මාන්තයන් අතර සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් හා ආර්ථික...
(2010 ජූලි 28) -
රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සුසන්ත අරුණ බණ්ඩාරගේ මරණයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් අද කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ...
(2010 ජූලි 28) -
ශී‍්‍ර ලංකාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය අද අවසන් වන විට ඉන්දීය පිල කඩුළු හතරකට ලකුණු 382 ක් ලබා සිටියේය.
ඒ, ශී...
(2010 ජූලි 28) -
සුළං හා සූර්ය බලය වැනි විකල්ප ප‍්‍රභවයන් භාවිතා කොට තමන්ට අවශ්‍ය විදුලිබලය නිපදවා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයින්ට අවසර ලැබෙන බව විදු...
(2010 ජූලි 28) -
පකිස්තානයේ ඉස්ලමාබාද් අගනුවරට ඔබ්බෙන් ගුවන් යානයක් කඩා වැටී එහි ගමන් ගත් 152 දෙනෙකු මරුමුවට පත්ව තිබේ.
එය කරච්චි සිට ඉස්ලමාබාද් දක...
(2010 ජූලි 28) -
වැලිකඩ බන්ධනාගාරය වැල්ලවාය ප‍්‍රදේශයට ගෙනයෑමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර කටයුතු පිළිබඳ ඇමති ඩිව් ගුණසේකර මහතා කියයි.
අක්කර 40 ක භ...
(2010 ජූලි 28) -
ස්පාඤ්ඤයේ කැටලෝනියා ප‍්‍රාන්තය ගවපොර කී‍්‍රඩාව තහනම් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට යයි.
ඒ සඳහා වන පුද්ගලයින් 180,000 ක් දෙනා...
(2010 ජූලි 28) -
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වශයෙන් කොරියානු ජාතික බැන් කි මූන් මහතා නැවත තරඟ කළහොත් ඔහුට එරෙහි වීමට ශී‍්‍ර ලංකා රජය තීර...
(2010 ජූලි 28) -
ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය හා ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කළ 2009 වසර සඳහා වන ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන ප‍්‍රදානෝත්සව...
(2010 ජූලි 28) -
ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී රු. කෝටි 4,000 ක පාඩුවක් ලබනු ඇතැයි ගණන් බලා තිබේ.
එහි පාඩුව 2009 දී රු. කෝටි 11,000 ක් හා 2008 දී ...
(2010 ජූලි 27) -
ජපානය සමඟ පවතින සමීප මිත‍්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජ...
(2010 ජූලි 27) -
කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද ශී‍්‍ර ලංකා පිල කඩුළු හතරක...
(2010 ජූලි 27) -
වව්නියාව නගරයේ වෙළඳ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යෑමට විරෝධය පළකරමින් දෙපැයක උද්ඝෝෂණයක් අද පැවැත්විණ.
නගරයේ කඩසාප්පු වසාදමමින් හර්තාලයක...
(2010 ජූලි 27) -
තම වැටුප් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද සංකේත වැඩවර්ජනයක් පැවැත්වීය....
(2010 ජූලි 27) -
කොළඹ නගරයේ වාතය ¥ෂණය වීම පහතට වැටී ඇතැයි පරිසර අමාත්‍යංශයේ වායු සම්පත් කළමනාකරණ කේන්ද්‍රය පවසයි.
වාතයේ ඝන මීටරයක අඩංගු මයික්‍රොමීට...
(2010 ජූලි 27) -
රාජපක්ෂ සහෝදරයන්ගේ පූර්ණ අනුග්‍රයෙන් සජිත් කල්ලිය විසින් දියත් කර ඇති පක්ෂ අර්බූදය වනාහි තවත් එක නාටකයක් බවත්, මෙවන් නාටක ත...
(2010 ජූලි 27) -
දෙරණ රූපවාහිනී නාළිකාව මඟින් මෙහෙයවනු ලබන 360 වැඩ සටහනට සහභාගී වී රටේ දැවෙන ප්‍රශ්න කිසිත් ගැන කථා නොකර, පක්ෂයේ අභ්‍යන්තර අ...
(2010 ජූලි 27) -
පුරා දින පහක් තිස්සේ අතිකාල වර්ජනයක යෙදී සිටි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් එම කි‍්‍රයාමාර්ගය අත්හැර දමා තිබේ.
ඒ්, නියෝජ්‍ය ඇමති...
(2010 ජූලි 27) -
තමිල්නාඩු ප‍්‍රාන්ත මහඇමති එම් කරුණානිධිගේ ඉල්ලීමකට අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව තිබෙන්නේද යන්න පිළ...
(2010 ජූලි 27) -
එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට විරෝධය දැක්වීම සඳහා පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිටදී ඊයේ සවස ...
(2010 ජූලි 27) -
ඉන්දීය බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි ශී‍්‍ර ලාංකික ධීවරයින් 50 දෙනෙකු හා ඔවුන්ට අයත් ධීවර යාත‍්‍රා 18 ක් මුදාහැර තිබේ.
එම පිරිස් පසුග...
(2010 ජූලි 27) -
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරගේ මහනුවර පිහිටා ඇති නිවෙස සහ අවට තවත් නිවෙස්වලින් භාණ්ඩ සොරකම් කළ බව කියන අයෙ...
(2010 ජූලි 26) -
එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතුවලට තම විරෝධය පළ කිරීමක් වශයෙන් පුද්ගලයෙකු අද සවස පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ මූලස්ථානය වන ‘...
(2010 ජූලි 26) -
හෙට සිට පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ වර්ජනය අත්හැර දමා ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන් පවසයි.
පළාත් ප‍්‍රවාහ...
(2010 ජූලි 26) -
ඉරානයේ මතභේදාත්මක න්‍යෂ්ටික වැඩපිලිවෙලට බාධා කිරීමේ පියවරක් වශයෙන් යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් අද එරට බලශක්ති ක්‍ෂේත‍්‍රයට ...
(2010 ජූලි 26) -
පිළියන්දල නාම්පමුණුව ප‍්‍රදේශයේදී මීට වසර 14 කට පෙර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ ජූරි සභාව විසුරුවා...
(2010 ජූලි 26) -
කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ වූ ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟයේ ප‍්‍රථම දිනයේදී ශී‍්‍ර ලංකාව කඩුළු දෙකක්...
(2010 ජූලි 26) -
ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා එල්ලව ඇති ‘සුදුකොඩි’ නඩුව විභාගයට ගැනීම ජූලි 29 වැනිදා සිදුකෙරේ.
නීතිපතිවරයා විසින් ඒ සඳහා...