ඇමෙරිකාවේ රාජකීය විවාහය සිදුවෙයි

ඇමෙරිකාවේ රාජකීය විවාහය සිදුවෙයි

(2010 අගෝ්ස්තු 01) - ඇමෙරිකාවේ රාජකීය විවාහය ලෙසින් නම් ලද චෙල්සි ක්ලින්ටන් හා ඇයගේ දීර්ඝකාලීන පෙම්වතා වන මාක් මෙස්වින්ස්කි අතර විවාහ මංගල්‍යය ඊයේ...
ගාල්ල-මාතර දුම්රිය මාස 4 කට නවතී

ගාල්ල-මාතර දුම්රිය මාස 4 කට නවතී

(2010 අගෝ්ස්තු 01) - ගාල්ල හා මාතර අතර දුම්රිය ගමනාගමනය අද සිට මාස හතරක කාලයක් සඳහා නවතා දමනු ලබයි. එම දුම්රිය මාර්ගයේ සිදුකෙරෙන නවීකරණයක් නිසා මෙම...
ප‍්‍රභාකරන්ගේ රියදුරා පොලිසියට භාරවී නැහැ

ප‍්‍රභාකරන්ගේ රියදුරා පොලිසියට භාරවී නැහැ

(2010 අගෝ්ස්තු 01) - ත‍්‍රිකූණාමල පොලිසියට භාර වූ තැනැත්තෙකු ඝාතනය වූ කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ පෞද්ගලික රියදුරා නොවන බව පොලිස් ප‍්‍රකාශක...
චාගි ගාල්ලගේ ජනපති ආරක්‍ෂක අංශයේ ප‍්‍රධානියා වෙයි

චාගි ගාල්ලගේ ජනපති ආරක්‍ෂක අංශයේ ප‍්‍රධානියා වෙයි

(2010 ජූලි 31) - ජනාධිපති ආරක්‍ෂක අංශයේ ප‍්‍රධානියා ලෙසට මේජර් ජනරාල් චාගි ගාල්ලගේ මහතා පත්කර ඇතැයි වාර්තා වේ. එම අංශය භාරව සිටි මේජර් ජනරාල් ජගත් ...
තලවිල ශාන්ත ආනා දෙව්මැදුරට නුදුරු කැලෑවක ගින්නක්

තලවිල ශාන්ත ආනා දෙව්මැදුරට නුදුරු කැලෑවක ගින්නක්

(2010 ජූලි 31) - හලාවත, තලවිල සාන්ත ආනා දෙව්මැදුරට නුදුරු කැලෑවක අක්කර 20 ක පමණ ප‍්‍රදේශයක විශාල ගින්නක් හටගෙන තිබේ. ආරක්‍ෂක හමුදා හා පොලිසියේ සහාය...
පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින් 3,000 කට නිදහස

පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින් 3,000 කට නිදහස

(2010 ජූලි 31) - පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින් 3,000 ක් දෙනා හට ඔවුන්ගේ ගම්බිම් කරා යෑමට බලධාරීන් අවසර ලබා දී තිබේ. යුද්ධයේදී අත්පා අහිමි ...
ඉන්දියාව ප‍්‍රබල කී‍්‍රඩකයින් තිදෙනෙකු විවේක ගන්වයි

ඉන්දියාව ප‍්‍රබල කී‍්‍රඩකයින් තිදෙනෙකු විවේක ගන්වයි

(2010 ජූලි 31) - සචින් තෙන්දුල්කාර්, ගෞතම් ගාම්භීර් හා හර්බජාන් සිං යන ප‍්‍රබල කී‍්‍රඩකයින් හට තුන්කොන් එක්දින ජාත්‍යන්තර තරගාවලියෙන් විවේකයක් ලබා...
ශී‍්‍ර පාදස්ථානය, හෝර්ටන් තැන්න, නකල්ස් කඳුවැටිය ලෝක උරුමයන් වෙයි

ශී‍්‍ර පාදස්ථානය, හෝර්ටන් තැන්න, නකල්ස් කඳුවැටිය ලෝක උරුමයන් වෙයි

(2010 ජූලි 31) - ශී‍්‍ර පාදස්ථානය, හෝර්ටන් තැන්න හා නකල්ස් කඳුවැටිය ලෝක උරුමයන් ලෙසට යුනෙස්කෝ සංවිධානය නම්කොට තිබේ. ඒ බව පරිසර නියෝජ්‍ය ඇමති ෆයිසල්...
කාත්තන්කුඩි නගරසභාවට එරෙහිව උපවාසය අවසන්

කාත්තන්කුඩි නගරසභාවට එරෙහිව උපවාසය අවසන්

(2010 ජූලි 31) - මඩකළපුවේ කාත්තන්කුඩි නගරසභා පරිපාලනයට එරෙහිව ජනතාව විසින් පැවැත්වූ උපවාසය අවසන් කොට තිබේ. අදාල ගැටළුව දින 10 ක් තුලදී විසඳීමට නැගෙ...
ඉන්දියාවට කරදියෙන් පානීය ජලය නිපදවන පළමු අදියර ඇරඹෙයි

ඉන්දියාවට කරදියෙන් පානීය ජලය නිපදවන පළමු අදියර ඇරඹෙයි

(2010 ජූලි 31) - කරදියෙන් ලූනු රසය ඉවත් කොට පානීය ජලය නිෂ්පාදනය කිරීම සඳහා වන ඉන්දියාවේ ප‍්‍රථම ජලය පිරිසිදු කිරීමේ කර්මාන්ත ශාලාව අද මදුරාසියේදී ...
අසෝකා තිලකරත්නට එරෙහි නඩුව අගෝස්තු 06 දා

අසෝකා තිලකරත්නට එරෙහි නඩුව අගෝස්තු 06 දා

(2010 ජූලි 31) - ජනරාල් සරත් ෆොන්සේකාගේ බෑණනුවන් වන දනූන තිලකරත්නගේ මවට එරෙහිව ගොනුකොට ඇති නඩුව සම්බන්ධයෙන් වන නඩු භාණ්ඩ හා මුල් නඩු වාර්තාව කැඳවන...
මන්නාරම ද්‍රෝණියේ තෙල් කැණීමට කෙයාර්න්ස් ලංකා සූදානම්

මන්නාරම ද්‍රෝණියේ තෙල් කැණීමට කෙයාර්න්ස් ලංකා සූදානම්

(2010 ජූලි 31) - ශී‍්‍ර ලංකා හා ඉන්දීය ඒකාබද්ධ ආයෝජනයක් වන කෙයාර්න්ස් ශී‍්‍ර ලංකා සමාගම විසින් දිවයිනේ වයඹදිග වෙරළට නුදුරින් තෙල් කැණීම් කටයුතු ජන...
මධ්‍යම පළාතේ සංවර්ධනය ගැන ජනපති සමාලෝචනයක

මධ්‍යම පළාතේ සංවර්ධනය ගැන ජනපති සමාලෝචනයක

(2010 ජූලි 30) - මධ්‍යම පළාතේ සංවර්ධන ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවැත්විණ. එය...
අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට ජනතා අදහස්

අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට ජනතා අදහස්

(2010 ජූලි 30) - ජංගම දුරකථන මාර්ගයෙන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීම සඳහා ජනතා අදහස් ලබාගැනීමට බලධාරීන් කටයුතු කරයි. විදුලි සංදේශ නියාමන ...
එජාපය අබ්දුල් කාදර් කෘත්‍යාධිකාරී කමිටුවෙන් ඉවත් කරයි

එජාපය අබ්දුල් කාදර් කෘත්‍යාධිකාරී කමිටුවෙන් ඉවත් කරයි

(2010 ජූලි 30) - හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමේදී රජය සමඟ එක්ව ඊට සහාය දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ මහනුවර දිස්ති‍්‍රක...
ලංකාව-ජපානය අතර නිදහස් වෙළඳ ගිවිසුමක්

ලංකාව-ජපානය අතර නිදහස් වෙළඳ ගිවිසුමක්

(2010 ජූලි 30) - දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ජපානය සූදානම් බව එරට ආර්ථික කටයුතු පිළිබඳ ඇමති මසායුකි...
දෙවැනි ටෙස්ට් තරඟය ජයපරාජයෙන්  තොරව අවසන්

දෙවැනි ටෙස්ට් තරඟය ජයපරාජයෙන් තොරව අවසන්

(2010 ජූලි 30) -  ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරඟය අද ජයපරාජයෙන් තොරව අවසන් විය. මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා ...
උතුරේද චාරිකා කිරීම ආරක්‍ෂිතයි - බි‍්‍රතාන්‍යය

උතුරේද චාරිකා කිරීම ආරක්‍ෂිතයි - බි‍්‍රතාන්‍යය

(2010 ජූලි 30) - උතුරේ පවතින ආරක්‍ෂක වාතාවරණය පිළිබඳව සිදුකල විමර්ශණයකින් අනතුරුව තම ජාතිකයින් එම පළාතේ සංචාරය කිරීමට එරෙහිව කළින් නිකුත් කොට තිබූ...
ගාසා තීරයේ ළමුන් එකවර සරුංගල් 6,200 ක් යවයි

ගාසා තීරයේ ළමුන් එකවර සරුංගල් 6,200 ක් යවයි

(2010 ජූලි 30) - එක්වර සරුංගල් 6,200 ක් පමණ යැවීමෙන් ගාසා තීරයේ ළමුන් පිරිසක් ලෝක වාර්තාවක් පිහිටුවයි. යුදබියෙන් වෙලී තිබෙන එම කලාපයේ ළමුන්ගේ විනෝද...

බෝම්බ ප‍්‍රහාරයකින් සියත මැදිරි සංකීර්ණය ගිනිගනී

(2010 ජූලි 30) - අද අළුයම එල්ල වූ පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් නිසා සියත රූපවාහිනිය හා සියත ගුවන් විදුලිය හිමි වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් මාධ්‍ය ජා...
හිටපු කි‍්‍රකට් නායක සී අයි ගුණසේකර මියයයි

හිටපු කි‍්‍රකට් නායක සී අයි ගුණසේකර මියයයි

(2010 ජූලි 30) - වසර 1947 සිට 1964 දක්වා ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළ ප‍්‍රහාරාත්මක පිතිකරුවෙකු හා දඟපන්දු යවන්නෙකු වූ සී අයි ගුණසේකර අවුරුදු 90 ක් ...
ලාංකික ධීවරයින් 15 ක් ඉන්දීය අත්අඩංගුවට

ලාංකික ධීවරයින් 15 ක් ඉන්දීය අත්අඩංගුවට

(2010 ජූලි 30) - ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කළ ශී‍්‍ර ලාංකික ධීවරයින් 15 දෙනෙකු එරට වෙරළ ආරක්‍ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගේ ධී...
අධිකරණ නියෝගයකින් බත්තරමුල්ලේ කේඇෆ්සී අවන්හල වැසෙයි

අධිකරණ නියෝගයකින් බත්තරමුල්ලේ කේඇෆ්සී අවන්හල වැසෙයි

(2010 ජූලි 29) - බත්තරමුල්ලේ පිහිටා ඇති කෙන්ටකි ෆ‍්‍රයිඞ් චිකන් (කේඇෆ්සී) අවන්හල වසාදමන ලෙසට කඩුවෙල මහේස්ත‍්‍රාත් සුජාතා අලහප්පෙරුම මහත්මිය අද නිය...
අළුත උපන් දරුවන් 8ක් ප‍්‍රංශයේ කාන්තාවක් හුස්ම හිරකොට මරයි

අළුත උපන් දරුවන් 8ක් ප‍්‍රංශයේ කාන්තාවක් හුස්ම හිරකොට මරයි

(2010 ජූලි 29) - තමන් අළුත උපන් දරුවන් අටදෙනෙකුගේ හුස්ම හිරකොට මරාදැමූ බවට උතුරු ප‍්‍රංශයේ කාන්තාවක් පාපොච්චාරණය කොට තිබේ. තම ස්වාමිපුරුෂයා ඒ සම්බන...
භාරතී එයාර්ටෙල්, පාරිභෝගිකයින් දෙදෙනෙකුගේ පෙත්සම් ප‍්‍රතික්‍ෂේප වෙයි

භාරතී එයාර්ටෙල්, පාරිභෝගිකයින් දෙදෙනෙකුගේ පෙත්සම් ප‍්‍රතික්‍ෂේප වෙයි

(2010 ජූලි 29) - රුපියල් 2.00 ක අවම ජංගම දුරකථන ගාස්තුවක් නියම කිරීම අභියෝගයට ලක් කරමින් භාරතී එයාර්ටෙල් ලංකා සමාගම හා පාරිභෝගිකයින් දෙදෙනෙකු විසි...
ඉන්දියාව කඩුළු 9කට ලකුණු 669

ඉන්දියාව කඩුළු 9කට ලකුණු 669

(2010 ජූලි 29) - කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ඉන්දීය පිල මුල...
ඕනෑම බරපතල වරදකරුවෙකු රජයේ සාක්‍ෂිකරුවෙකු ලෙසට යොදා ගැනීමට හැකියි

ඕනෑම බරපතල වරදකරුවෙකු රජයේ සාක්‍ෂිකරුවෙකු ලෙසට යොදා ගැනීමට හැකියි

(2010 ජූලි 29) -  ඕනෑම බරපතල වරදකරුවෙකු රජයේ සාක්‍ෂිකරුවෙකු ලෙසට යොදා ගැනීමට පවත්නා නීතිය මගින් ඉඩ ලබාදී තිබෙන බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්...
‘සුදුකොඩි නඩුව’ පළමු වරට විභාගයට

‘සුදුකොඩි නඩුව’ පළමු වරට විභාගයට

(2010 ජූලි 29) - සුදුකොඩි රැුගෙන යටත් වීමට පැමිණි කොටි සාමාජිකයින් මරාදමන ලෙසට ආරක්‍ෂක ලේකම්වරයා අණ කළ බවට හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා...
නියෝජ්‍ය පොලිස්පතිවරුන් බදාදාට තම කාර්යාලවල

නියෝජ්‍ය පොලිස්පතිවරුන් බදාදාට තම කාර්යාලවල

(2010 ජූලි 29) - සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සෑම බදාදා දිනයකම තම කාර්යාලවල රැුඳී සිටිය යුතු බවට පොලිස්පතිවර...
ජාතික විද්‍යා හා තාක්‍ෂණ ප‍්‍රතිපත්තිය ජනපතිට භාරදෙයි

ජාතික විද්‍යා හා තාක්‍ෂණ ප‍්‍රතිපත්තිය ජනපතිට භාරදෙයි

(2010 ජූලි 29) - විද්‍යා හා තාක්‍ෂණ ක‍්‍රම පිළිබඳව සකස් කළ ජාතික විද්‍යා හා තාක්‍ෂණ ප‍්‍රතිපත්තිය අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් ජනාධිප...
අර්ථසාධක අරමුදලේ තැන්පතුවලට සියයට 13.75 ක පොලියක්

අර්ථසාධක අරමුදලේ තැන්පතුවලට සියයට 13.75 ක පොලියක්

(2010 ජූලි 29) - සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතු සඳහා සියයට 13.75 ක් වැනි ඉහළ පොලියක් ගෙවන බව කම්කරු ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසයි. අරමුදලේ සාමාජිකයි...
ජනපති අගමැතිගේ සුවදුක් විචාරයි

ජනපති අගමැතිගේ සුවදුක් විචාරයි

(2010 ජූලි 29) - රෝගාතුරව කොළඹ නවාලෝක රෝහලෙහි ප‍්‍රතිකාර ලබන අගමැති දිමු ජයරත්න මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ එහි ගි...
ෆේක්බුක් සාමාජිකයින් මිලියන 100ක ගේ තොරතුරු ප‍්‍රකාශයට පත් වේ

ෆේක්බුක් සාමාජිකයින් මිලියන 100ක ගේ තොරතුරු ප‍්‍රකාශයට පත් වේ

(2010 ජූලි 29) - ෆේස්බුක් වෙඞ් අඩවියේ සාමාජිකයින් මිලියන 100 ක ගේ පෞද්ගලික තොරතුරු ආරක්‍ෂක උපදේශකයෙකු විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ. රොන් බොව්ල් නම...
මැතිනිය අනුස්මරණ උත්සවයක් ජනපති ප‍්‍රධානත්වයෙන්

මැතිනිය අනුස්මරණ උත්සවයක් ජනපති ප‍්‍රධානත්වයෙන්

(2010 ජූලි 29) - ලොව පළමු අගමැතිනිය වන අභාවප‍්‍රාප්ත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අනුස්මරණය කිරීම සඳහා ‘ස්වාර්ණාභිමාන ආවර්ජන’ නම් වූ උත්සවයක් ඊයේ අ...
නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්නට ඇප

නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්නට ඇප

(2010 ජූලි 29) - හඟුරන්කෙත පොලිස් ස්ථානාධිපතිවරයාට 2001 දෙසැම්බර් මාසයේදී තර්ජනය කිරීමේ චෝදනාවකට වැරදිකරු වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග...
පිරිසිදු ජලය, සනීපාරක්‍ෂක පහසුකම් මූලික මිනිස් අයිතිවාසිකම් වෙයි

පිරිසිදු ජලය, සනීපාරක්‍ෂක පහසුකම් මූලික මිනිස් අයිතිවාසිකම් වෙයි

(2010 ජූලි 29) - පිරිසිදු ජලය හා සනීපාරක්‍ෂක පහසුකම් ලබාගැනීම මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ ප‍්‍රකාශයට පත් ක...
සංචාරක සබඳතා ගැන ජීඑල්, බැසිල් ජපානයේ සාකච්ඡා

සංචාරක සබඳතා ගැන ජීඑල්, බැසිල් ජපානයේ සාකච්ඡා

(2010 ජූලි 28) - දෙරටෙහි සංචාරක කර්මාන්තයන් අතර සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් හා ආර්ථික...

සුසන්ත අරුණ බණ්ඩාරගේ මරණයට එරෙහිව විරෝධතාවක්

සුසන්ත අරුණ බණ්ඩාරගේ මරණයට එරෙහිව විරෝධතාවක්

(2010 ජූලි 28) - රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සුසන්ත අරුණ බණ්ඩාරගේ මරණයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් අද කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ...
TENSPORTS Live Stream Online (best view with Mozilla FireFox only)

Minister Basil Rajapaksa inspected the construction on the Hambantota Harbor.

Basil_Rajapaksas_Photos_-_Hambantota_Port

The water Influx ceremony of the world’s first international harbor completely built inland will be inaugurated by President Mahinda Rajapaksa at 9.00 a.m. on Sunday, 15th August.
The total project will be completed in 4 stages and the first... stage operations will commence in November this year, one year ahead of schedule. During the first stage the port will handle 3 ships a day, and after completion of the total project, the Port will be able to handle 33 ships at a time.

Debrief News

Car Advertising - Free

Vehicleweb.lk gives you opportunity to sell your car free of charge. No worries or hassles with internet credit card payments, no hidden charges. This offer will always be available when you come and visit Vehicleweb.lk. This is our promise to every Sri lankan private car seller. Fur...thermore every free vehicle ad can include up to 05 auto images and you can readvertise your car as many times as you wish.
Easy steps to sell your car with vehicleweb.lk

Search Used Vehicle's in Sri Lanka
www.vehicleweb.lk

Brides Dressing - Anjana Perera

10_x_24_01
etisalat_ad
right_pannel
Basil_Namal

Copyright @ 2010 LankaNewsRoom Network
Contact Us - editor@lankanewsroom.com
Thushara Ferdinandis

0712 80 3000