(2010 ජූලි 26) - කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ වූ ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟයේ ප‍්‍රථම දිනයේදී ශී‍්‍ර ලංකාව කඩුළු දෙකක් දැවී ලකුණු 312 ක් ලබාගත්තේය.නායක කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 130 ක් ලබා සිටී.
ආරම්භක පිතිකරුවන් වන තරංග පරණවිතාන හා තිලකරත්න දිල්ෂාන් පිළිවෙලින් ලකුණු 100 ක් හා ලකුණු 54 ක් බැගින් රැුස් කළහ.
