(2010 ජූලි 26) - පිළියන්දල නාම්පමුණුව ප‍්‍රදේශයේදී මීට වසර 14 කට පෙර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ ජූරි සභාව විසුරුවා හැර තිබේ.කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ මහත්මිය එම විසුරුවා හැරීම සිදුකළේ, ජූරි සභිකයන්ට මරණීය තර්ජන එල්ලව තිබීම හේතුවෙනි.
මෙම ඝාතනයේ සැකකරුවන් වන්නේ හිටපු නියෝජ්‍ය ඇමති චන්දන කති‍්‍රආරච්චි සහ තවත් සිව්දෙනෙකි.
නඩු විභාගය අගෝස්තු 07 වැනිදා නැවත පැවැත්වේ.
