(2010 ජූලි 26) - එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතුවලට තම විරෝධය පළ කිරීමක් වශයෙන් පුද්ගලයෙකු අද සවස පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ මූලස්ථානය වන ‘සිරිකොත’ ඉදිරිපිටදී ගිනි තබාගෙන තිබේ.ඔහු එජාප මූලස්ථානයෙන් පිටතට විත් ගිනි තබාගෙන ඇති අතර, ඔහු බරපතල තත්ත්වයෙන් කළුබෝවිල මහරෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
