(2010 ජූලි 27) - පුරා දින පහක් තිස්සේ අතිකාල වර්ජනයක යෙදී සිටි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් එම කි‍්‍රයාමාර්ගය අත්හැර දමා තිබේ.ඒ්, නියෝජ්‍ය ඇමති දුමින්ද දිසානායක සමඟ පැවති සාකච්ඡාවකදී ඇති කරගත් එකඟතාවක් මත බව වාර්තා වේ.
ලියාපදිංචි තැපෑලෙන් යවන ලියුම්වල මුද්දර ගාස්තුවෙන් වංචා කළ බව කියන සේවකයින් සිව්දෙනෙකුට එරෙහිව පරීක්‍ෂණ කඩිනම් කරන බවට ඔහු පොරොන්දු වී ඇත.
