(2010 ජූලි 27) - කොළඹ නගරයේ වාතය ¥ෂණය වීම පහතට වැටී ඇතැයි පරිසර අමාත්‍යංශයේ වායු සම්පත් කළමනාකරණ කේන්ද්‍රය පවසයි.වාතයේ ඝන මීටරයක අඩංගු මයික්‍රොමීටර් 10 කට වඩා ප‍්‍රමාණයෙන් අඩු ¥විලි අංශූ ප‍්‍රමාණය මයික්‍රො ග‍්‍රෑම් 72 සිට 2008 දී 68 දක්වාත්, මේ වසරේ ගතවූ මාස හය තුල 60 දක්වාත් අඩු වී තිබේ.
පරිසර අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති වාහන විමෝචන පරීක්‍ෂණ වැඩසටහන හේතුවෙන් මෙම ප‍්‍රගතිය අත්පත් කරගෙන තිබේ.
‘‘¥ෂකයා ගෙවයි’’ යන සංකල්පය යටතේ එම වැඩසටහන උතුරු හා නැගෙනහිර පළාත් හැර දිවයිනේ අන් සියළුම ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක කෙරේ.
