(2010 ජූලි 28) - රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සුසන්ත අරුණ බණ්ඩාරගේ මරණයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් අද කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.අරුණ බණ්ඩාර මරණය පොලිසිය වරද නිසා සිදු වූ බව කියා සිටි උද්ඝෝෂකයින් ඊට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙසට රජයට හා පොලිසියට බලකොට කියා සිටියේය.
ඔවුන්ගේ සත්‍යග‍්‍රහය පැවති කාලසීමාවේදී කැරලි මර්දන පොලිසිය ප‍්‍රදේශයේ යොදවා තිබිණ.
