(2010 ජූලි 29) - ෆේස්බුක් වෙඞ් අඩවියේ සාමාජිකයින් මිලියන 100 ක ගේ පෞද්ගලික තොරතුරු ආරක්‍ෂක උපදේශකයෙකු විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ.රොන් බොව්ල් නම් වන එම උපදේශකයා සංකේතයක් භාවිතා කොට ෆේස්බුක් සාමාජිකයින්ගේ රහසිගත නොවන තොරතුරු ලබාගෙන ඇත.
එම කි‍්‍රයාව මඟින් පෞද්ගලිකත්වය පිළිබඳ ගැටළු පෙන්වාදීම තම අරමුණ බව ඔහු කියා සිටී.
කෙසේ වෙතත්, ෆේස්බුක් වෙබ් අඩවිය පවසන්නේ, එම තොරතුරු තවදුරටත් රහසිගත නොවන බවයි.
