(2010 ජූලි 29) - රෝගාතුරව කොළඹ නවාලෝක රෝහලෙහි ප‍්‍රතිකාර ලබන අගමැති දිමු ජයරත්න මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ එහි ගියේය.හැත්තෑ නව හැවිරිදි ජයරත්න මහතා වෛi පරීක්‍ෂණ සඳහා ඉරිදා රෝහල්ගත විය.
රාජපක්‍ෂ මහතා අගමැතිවරයාගේ සුවදුක් විචාරන අවස්ථාවේ ඔහුගේ පවුලේ සාමාජිකයින්ද එහි සිටියේය.
