(2010 ජූලි 29) - සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතු සඳහා සියයට 13.75 ක් වැනි ඉහළ පොලියක් ගෙවන බව කම්කරු ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසයි.අරමුදලේ සාමාජිකයින්ට මෙතෙක් ගෙවා ඇති ඉහළම පොලිය මෙය වන බව ඇමතිවරයා කියා සිටී.
එමනිසා, එම මුදල් තැන්පතු ලබා නොගෙන තම ගිණුම්වල තබාගැනීමෙන් ඔවුන්ට වැඩි ප‍්‍රතිලාභයක් අත්වන බව ඔහු පෙන්වා දෙයි.
එසේ තැන්පත් කොට තිබෙන මුදල් සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමෙන් ජාතික සංවර්ධනය වේගවත් බව බවද ඇමතිවරයා කියා සිටී.
