Home News නියෝජ්‍ය පොලිස්පතිවරුන් බදාදාට තම කාර්යාලවල

නියෝජ්‍ය පොලිස්පතිවරුන් බදාදාට තම කාර්යාලවල

(2010 ජූලි 29) - සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සෑම බදාදා දිනයකම තම කාර්යාලවල රැුඳී සිටිය යුතු බවට පොලිස්පතිවරයා නියෝග කොට තිබේ.

එම නියෝගය ඊයේ සිට සිට කි‍්‍රයාත්මකයි.

මහජනයා ඉදිරිපත් කරන ගැටළුවලට පිළියම් ලබාදීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පෙරවරු 9.00 සිට පස්වරු 3.00 තෙක් තම කාර්යාලවල සිටිය යුතු වේ.
 

Car Advertising - Free

Vehicleweb.lk gives you opportunity to sell your car free of charge. No worries or hassles with internet credit card payments, no hidden charges. This offer will always be available when you come and visit Vehicleweb.lk. This is our promise to every Sri lankan private car seller. Fur...thermore every free vehicle ad can include up to 05 auto images and you can readvertise your car as many times as you wish.
Easy steps to sell your car with vehicleweb.lk

Search Used Vehicle's in Sri Lanka
www.vehicleweb.lk
etisalat_ad

Copyright @ 2010 LankaNewsRoom Network
Contact Us - editor@lankanewsroom.com
Thushara Ferdinandis

0712 80 3000