ඒඞ්න් බොක්ක ප‍්‍රදේශයේදී ‘අල් නිසාර් අල් සවුදි’ නමැති මෙම නැව තම ග‍්‍රහණයට ගෙන ඇති මුහුදු කොල්ලකරුවන් එය සෝමාලියාවේ ගරකාඞ් ප‍්‍රදේශයට ගෙනගොස් නැංගූරම් ලා ඇති බව වාර්තා වේ. නැව නිදහස් කිරීමට කප්පම් මුදලක් ඉල්ලා ඇති බව කෙන්යාවේ සිටින ශී‍්‍ර ලංකා මහකොමසාරිස් ජයන්ත දිසානායක කියා තිබේ.
Colombo, Mar 04 (LNR) - සවුදි අරාබියට අයත් තෙල් ප‍්‍රවාහන නෞකාවක් 14 දෙනෙකුගෙන් සමන්විත ශී‍්‍ර ලාංකික කාර්ය මණ්ඩලයද සමග සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලාගෙන තිබේ,
