Colombo, Mar 04 (LNR) - මහින්ද රාජපක්‍ෂ මහතා ශී‍්‍ර ලංකාවේ සයවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තම දෙවැනි ධූර කාලයේ දිවුරුම් දීම නොවැම්බර් 18 වැනිදා සිදු කිරීමට නියමිත බව ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් අද මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ වසරේ ජනවාරි 26 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ මහතා නැවතත් වරක් තේරීපත් විය.
ඔහු පලමු වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ, 2005 නොවැම්බර් 18 වැනිදාය.
