Colombo, Mar 04 (LNR) - ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් රජයේ ලියාපදිංචි බැංකුවල පවත්වාගෙන යනු ලබන රුපියල් තැන්පතු සඳහා සියයට 20 ක ප‍්‍රසාද පොලියක් ගෙවීමට යයි.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කරන ලද මේ හා සම්බන්ධ කැබිනට් පති‍්‍රකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පල වී තිබේ.
වර්ෂයකට රු. 120,000 ක උපරිමයකට යටත්ව, වයස අවුරුදු 60 ඉක්මවූවන් වෙනුවෙන් මෙම ප‍්‍රසාද පොලී අනුපාතය ගෙවීම මේ වසරේ ජනවාරි පලමුවැනිදා සිට බලපැවැත්වෙන සේ සිදු කෙරෙනු ඇත.
