Colombo, Mar 04 (LNR) -මොණරාගල දිස්ති‍්‍රක්කයේ නාමයෝජනා ලැයිස්තුව සම්බන්ධයෙන් වන මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිස්ති‍්‍රක් නායක පදවියෙන් ඉවත් කොට ඔහුට එරෙහිව විනය පරීක්‍ෂණයක් සිදු කිරීමට කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කොට ඇතැයි වාර්තා වේ.
තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවීමට මද්දුම බණ්ඩාර වගකිවයුතු බව පවසන එජාපය ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගැනීම මාර්තු 09 වැනිදා පැවැත්වෙන පක්‍ෂ කෘත්‍යාධිකාරි කමිටු රැුස්වීමේදී සාකච්ඡුා කරන බව පවසයි.
මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වෙමින් තිබෙන නමුත්, තමන් නිදොස් බව පවසන මද්දුම බණ්ඩාර මහතා කියා සිටින්නේ සාව
iචෝදනා එල්ල කරමින් තමන් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත්කර ඇති බවයි.
