Colombo, Mar 05 (LNR) - ඉන්දීය විදේශ ලේකම්වරිය ලෙසින් තම පලමු ශී‍්‍ර ලංකා චාරිකාව සඳහා නිරූපමා රාවෝ මහත්මිය හෙට ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නීය.
ශී‍්‍ර ලංකා රජයේ ආරාධනය මත සිදු කෙරෙන තම තෙදින නිල සංචාරයේදී ඇය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම හමුවී සාකච්ඡුා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ඉන්දීය ආධාර මත ඉදිකල පේරාදෙනියේ පිහිටි ඉංගී‍්‍රසි භාෂා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමද කොලඹ හිටපු ඉන්දීය මහකොමසාරිස්වරිය වන ඇය විසින් සිදු කරනු ඇත.
