Home News බැසිල් රාජපක්‍ෂ මිනුවන්ගොඩ ජනතාව හමුවෙයි

බැසිල් රාජපක්‍ෂ මිනුවන්ගොඩ ජනතාව හමුවෙයි

Colombo, Mar 09  (LNR) - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ති‍්‍රක් නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතා පසුගියදා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සංචාරය කොට ජනතාව සමග සුහද හමු කිහිපයක් පැවැත්වීය.

මහා මැතිවරණයට තරග කරන තම සහෝදර අපේක්‍ෂක රුවන් රණතුංග මහතාද සමග සිදුකල මෙම චාරිකාවේදී රාජපක්‍ෂ මහතා ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් විමසා බලා ඔවුන් සමග අදහස් හුවමාරු කරගත්තේය.

බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ප‍්‍රධාන කොට ප‍්‍රදේශයේ ආගමික නායකයින් හමුවී උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබාගැනීමද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ති‍්‍රක් නායකයා සිදු කලේය.

එමෙන්ම, ඞී.ඒ. රාජපක්‍ෂ, රෙජී රණතුංග හා පක්‍ෂයේ අභාවප‍්‍රාප්ත අනෙකුත් ජ්‍යෙෂ්ඨයින්ගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දැක්වීමටද ඒ මහතා අමතක නොකලේය.












 

Car Advertising - Free

Vehicleweb.lk gives you opportunity to sell your car free of charge. No worries or hassles with internet credit card payments, no hidden charges. This offer will always be available when you come and visit Vehicleweb.lk. This is our promise to every Sri lankan private car seller. Fur...thermore every free vehicle ad can include up to 05 auto images and you can readvertise your car as many times as you wish.
Easy steps to sell your car with vehicleweb.lk

Search Used Vehicle's in Sri Lanka
www.vehicleweb.lk
etisalat_ad

Copyright @ 2010 LankaNewsRoom Network
Contact Us - editor@lankanewsroom.com
Thushara Ferdinandis

0712 80 3000