Home Uncategorized රනිල් – සජිත් සාකච්චා බිද වැටේ

රනිල් – සජිත් සාකච්චා බිද වැටේ

622
0

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගත වීම සඳහා පැවැති සාකච්ඡා බිඳ වැටී තිබේ.

පක්ෂ දෙකේම කණ්ඩායම් වල විරෝධතා හේතුවෙන් එම සාකච්ඡා නවතා දමා ඇත.

මෙම සාකච්ඡාවන් සඳහා තිස්ස අත්තනායක මහතා සමගි ජන බලවේගය පාර්ශවයෙන් සහභාගි විය.

ඔහු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කරු ජයසූරිය මහතා හමුවී සාක්චා කර තිබින.

නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් පේ‍්‍රමදාස මහතාට එල්ල වූ විරෝධය හේතුවෙන් සාකච්ඡා නවතා දමා තිබේ.