Home Gossip පවිත‍්‍රා ශ්වසන ආධාරක මත ඉන්නේ : ඇය වේගයෙන් සුව වෙනවා සැමියා කියයි

පවිත‍්‍රා ශ්වසන ආධාරක මත ඉන්නේ : ඇය වේගයෙන් සුව වෙනවා සැමියා කියයි

139
0

කොරෝනා ආසාදිතව කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඔක්සිජන් ලබා දුන්නද ඇයට අසාධ්‍ය තත්ත්වයක් නැතැයි ඇයගේ ස්වාමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා සඳහන් කරයි.

‘ඇය ශවසන ආධාරක මත තමයි ඉන්නේ. ඒත් ඇය වේගයෙන් සුව වෙමින් සිටිනවා’ යයි ඔහු කියා සිටී.