Home Gossip දේවදාසයන්ට මම කතාකරනවා – බුදුදහම හා කලාව අතහරිනවා – නෙලූ අධිකාරී Born...

දේවදාසයන්ට මම කතාකරනවා – බුදුදහම හා කලාව අතහරිනවා – නෙලූ අධිකාරී Born Again දේශණයක

145
0

තමන් කලා ජීවිතය සහ බුදු දහම අතහැර යන බව ගායන ශිල්පී නෙලූ අධිකාරි සඳහන් කරයි.

දේව දාසයන්ගේ පණිවිඩ තමනට ලැබෙන බවත් ඒ අනුව තමන් එම ආගම වැළඳ ගන්නා බවත් ඇය සඳහන් කරන්නීය.

ආගමික නිකායක දේශනාවක් සිදු කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

එම වීඩියෝව සමාජ ජාලාවල සංසරණය වෙයි.