Home Politics නිරූපමා රාජපක්ෂගේ සිද්ධිය ගැන රාජපක්ෂ පවුල නිහඬ වීමට හේතුව

නිරූපමා රාජපක්ෂගේ සිද්ධිය ගැන රාජපක්ෂ පවුල නිහඬ වීමට හේතුව

66
0

හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂ විසින් සගවා තබා ඇති වත්කම් පිළිබදව, පැන්ඩෝරා පත‍්‍රිකා සිදුකළ හෙළි දරව්ව සම්බන්දයෙන් නිහඬව සිටීමට රාජපක්ෂ පවුල තීරණය කර ඇත. එසේ සිදු කරනු ලබන්නේ ඔවුන්ට ලැබී ඇති නීති උපදෙස් මත බව වාර්තා වේ.

පැන්ඩෝරා පත‍්‍රිකා මගින් සිදු කර තිබෙන හෙළිදරව් කිරීම් 1990 දශකයේ මුල් භාගය දක්වා දිව යන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පවසා ඇත්ත මේ ගැන තමන්වත් කිසිවක් නොදැන සිටි බවයි. ඒ අනුව අගමැතිගේ අවධානයට මෙම කරුණ යොමු වෙමින් මේ ගැන සාකච්චා කර ඇති බව ත් ඉදිරියේදී වැඩි දුරටත් මේ ගැන සකක්ච්චා කර නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කිරිමට නියමිත බවත් වාර්තා වේ.