Home CORONA සයිනොෆාම් කොඩ් එන්නත ගැන නරක අරංචියක් – මාස තුනෙන් ප‍්‍රතිශක්තිය හීනයි...

සයිනොෆාම් කොඩ් එන්නත ගැන නරක අරංචියක් – මාස තුනෙන් ප‍්‍රතිශක්තිය හීනයි වෙනවාලු – තුන්වැන්නක් අනිවාර්යයි

164
0
sinopharm
sinopharm

කොරෝනා වෛරසය පාලනය සඳහා භාවිතා කරන සයිනොෆාම් එන්නතේ මාත්‍රා 2 ලබාගෙන මාස තුනකින් පසු එහි ශක්තිය අඩුවී ඇති බව හෙළි වී තිබේ.

මෙරට සහ විදේශයන්හි සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව හෙළිවී ඇතැයි ප්‍රතිශක්තිවේදිය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව්ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

මේ තත්ත්වය මත සයිනොෆාම් එන්නත ලබා දුන් අයට තුන්වන එන්නතක් ලබාදිය යුතුව ඇතැයිද පැවසීය.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.