Home Local අද සිට විදුලි කප්පාදු නෑ

අද සිට විදුලි කප්පාදු නෑ

16
0

අද (10) සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

පසුගියදා අක්‍රිය වූ නොරොච්චෝලේ 2 වැනි සහ 3වැනි විදුලි උත්පාදනාගාර නැවතත් සුපුරුදු පරිදි ජාතික විදුලි පද්ධතියට එක්කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.