Home Politics බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටව යයි

බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටව යයි

77
0

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම දිවයිනෙන් පිට ව ගියා.

ඒ, ඔහුගේ පෞද්ගලික සංචාරයක් සඳහා බවයි වාර්තා වන්නේ.

මේ අතර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය දා ඉන්දියාවේ ද සංචාරයක නිරත වූ අතර, එහි දී ඔහු එරට මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා පවත්වනු ලැබුවා.