Home Local රුසියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 5.5ක්

රුසියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 5.5ක්

15
0

රුසියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5.5ක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ, මෙරට පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහායි.

ඔවුන් මෙම ප්‍රදානය සිදු කර ඇත්තේ, ඊයේ(02)දින පැවති ලෝක ආහාර වැඩසටහනේදීයි.