Home Local පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථනයක්.

පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථනයක්.

20
0

කටුනායක ගුවන්තොටුපොළේ අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා.

ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පළමු, දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රා ලබා නොගත් ශ්‍රී ලාංකිකයන්ට එම ස්ථානයෙන් එන්නත ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

එහිදී ලබදෙන්නේ, ෆයිසර් එන්නත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ.

මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය කටුනායක ගුවන්තොටුපොළේ පැය 24 පුරා ක්‍රියාත්මක වෙනවා.