Home Local ජල බෝතලයක් භාවිතා කර නැවත ලබා දුන්නොත් රුපියල් 10ක වාසියක්.

ජල බෝතලයක් භාවිතා කර නැවත ලබා දුන්නොත් රුපියල් 10ක වාසියක්.

9
0

අද(10) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස හරහා පානීය ජල බෝතලයක් රුපියල් 35කට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ, අලෙවිකරණ ජල බෝතලයක් භාවිතා කර නැවත ලබා දුනහොත් රුපියල් 10ක වාසියක් පාරිභෝගිකයෙකුට ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, පරිසරයට එක් වන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කිරිමට දායකත්වය සැපයීම මෙහි අරමුණ බවයි.