Home Local මහා මාර්ග අමාත්‍යාංශයේ ලොක්කන් ඉවත් ඉවත්කිරීමට සැරසෙයි.

මහා මාර්ග අමාත්‍යාංශයේ ලොක්කන් ඉවත් ඉවත්කිරීමට සැරසෙයි.

14
0

මහා මාර්ග අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතන වල සභාපති වරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉවත් කරන ලෙස ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මග නැගුම හා යන්ත්‍රෝපකරණ සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය , මග නැගුම උපදේශන සමාගම සහ අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම යන ආයතන වල ප්‍රධානීන් ඉදිරියේ දී ඉවත් වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.