Home Local බොරැල්ලේ දේවා ස්ථානයකින් අත්බෝම්බයක් හමුවෙයි – ප්‍රධාන සැකකරු හඳුනාගැනේ.

බොරැල්ලේ දේවා ස්ථානයකින් අත්බෝම්බයක් හමුවෙයි – ප්‍රධාන සැකකරු හඳුනාගැනේ.

11
0

බොරැල්ලේ දේවා ස්ථානයකින් අත්බෝම්බයක් හමුවෙයි – ප්‍රධාන සැකකරු හඳුනාගැනේ.

ඊයේ(11) පස්වරුවේ බොරැල්ල සියලු ශාස්තෘවරුන්ගේ දේවස්ථාන පරිශ්රයේ තිබියදී අත්බෝම්බයක් සොයා ගැනුණා.

එහිදී ඒ අවට රැඳී සිටි පුද්ගලයින් තුන්දෙනෙක් සැකපිට අත්අඩංගුවට අත්අඩංගුවට පත්වුණා.

එම සැකකරුවන්ගේ එක් අයෙක් මොන සිදුවීමේ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහු මරදාන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිසිය ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.