Home Local කලාප ලෙස වෙන්කර පැයක කාලයකට විදුලිය කපයි.

කලාප ලෙස වෙන්කර පැයක කාලයකට විදුලිය කපයි.

17
0

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි කලාප ලෙස වෙන්කර පැයක කාලයක් විදුලි කප්පාදු කිරීමට පියවර ගත් බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව සවස 05.30 සිට රාත්‍රී 09.30 දක්වා කාලසීමාව තුළදී පැයක කාලයක් විදුලි විසන්ධි කරනු ඇති.

මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇත්තේ නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයේ සිදුවූ බිඳවැටීමක් හේතුවෙන්.

කෙසේ වෙතත් විදුලි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ තවමත් පවසන්නේ, කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.