Home Sport භානුකගේ තීරණය වෙනස් වෙයි.

භානුකගේ තීරණය වෙනස් වෙයි.

15
0

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ගත් තීරණය භානුක රාජපක්ෂ වෙනස් කරගෙන තිබෙනවා.

ඔහුගේ එම තීරණය ගැන සිතා බලන්නැයි, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබුණා.

එමෙන්ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ භානුක රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ (12) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.