Home Local අධ්‍යාපන විද්‍යාපීඨ යලි ආරම්භ වන දිනය මෙන්න.

අධ්‍යාපන විද්‍යාපීඨ යලි ආරම්භ වන දිනය මෙන්න.

18
0

අනිද්දා සිට අධ්‍යාපන විද්‍යාපීඨ යළි ආරම්භ කිරීමට දිනේෂ් ගුණවර්ධන උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව විද්‍යාපීඨ විද්‍යාපීඨ ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු අනිද්දා දිනයේ සිදු කෙරෙන අතර අධ්‍යන කටයුතු ලබන 18 වන දා ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම කොරෝනා හේතුවෙන් වසා දැමුණු අධ්‍යාපන විද්‍යා පීඨ ද යලි කඩිනමින් ආරම්භ කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.