Home Local ලිට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කරයි.

ලිට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කරයි.

31
0

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාරජයසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.

පසුගිය දිනවල සංයුතිය වෙනස් කළ ගෑස් ගෙන්වා බෙදාහැරීම් හේතුවෙන් දිවයින පුරා ගෑස් ළිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා.

කෙසේ වෙතත් මේ වන විට රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තෙෂාර ජයසිංහ ධුරයෙන් ඉවත් කර ඇති අතර ඔහුගෙන් හිස්වන සභාපතිධුරයට රේණුක පෙරේරා පත්කර ඇති බවයි.