Home Local සේවක අර්ථසාධක අරමුදල ආයෝජන කළඹ වාර්තාගත ලෙස ඉහළට.

සේවක අර්ථසාධක අරමුදල ආයෝජන කළඹ වාර්තාගත ලෙස ඉහළට.

26
0

අර්ථසාධක අරමුදල කොටස් හිමිකම් වල සිදුකළ ආයෝජනවල වටිනාකම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2021 දෙසැම්බර් 31වෙනිදායින් අවසන් වූ වසර තුළ සේවක අර්ථසාධක අරමුදල කොටස් හිමිකම් වටිනාකම රුපියල් බිලියන 12දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ සඳහා සිදුකළ වැය රුපියල් බිලියන 84ක්.