Home Local ස්වෛ‍රීත්ව බැඳුම්කරයට ඩොලර් මිලියන 500 ක් ගෙවයි.

ස්වෛ‍රීත්ව බැඳුම්කරයට ඩොලර් මිලියන 500 ක් ගෙවයි.

53
0

අද (18) දිනට කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500ක් ගෙවූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් twitter පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.

එම මුදල් ගෙවීමට නොහැකි වූයේ නම් ශ්‍රී ලංකාව අසාර්ථක රටක් ලෙස නම් කරමින් ණය ශේණිගත කිරීමේ තවදුරටත් පහළට වැටීමේ අවදානමක් ලක්ව තිබුණි.