Home World පුද්ගලයින් 132ක් සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි. (VIDEO)

පුද්ගලයින් 132ක් සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි. (VIDEO)

16
0

“China Eastern” ගුවන් සමාගමට අයත් බොයිං 737 ගුවන් යානයක් කඩා වැටි තිබෙනවා.

අද (21) දහවල් දකුණු චීනයේ ගුවංෂි ශුආන්ග් කලාපයට එම ගුවන් යානය කඩන වැඩි අතර එහි මගීන් 123ක් සහ කාර්ය මණ්ඩලය 09 දෙනෙක් සිටි බව වාර්තා වෙන්නේ.

එම යානය කුමිං සිට ගුවන්ශූ තෙක් පියාසල කරමින් තිබියදී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට ලක්වූ යානයේ සිටි පිරිසගේ තත්ත්වය ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර සහන කණ්ඩායම එම ප්‍රදේශයට යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.