Home Local බලවත් සහෝදරයන් 4ක්, ලංකාවට කළ පරිහානිය ගැන ලොව ප්‍රකට ‘බ්ලුම්බර්ග්’ගෙන් වාර්තාවක්.(වාර්තාව සහිතයි...

බලවත් සහෝදරයන් 4ක්, ලංකාවට කළ පරිහානිය ගැන ලොව ප්‍රකට ‘බ්ලුම්බර්ග්’ගෙන් වාර්තාවක්.(වාර්තාව සහිතයි )

29
0

ලොව ප්‍රකට ‘බ්ලුම්බර්ග්’ සගරාව විසින් ශ්‍රී ලංකාවට මේ වන විට සිදුව ඇති පරිහානිය ගැන දීර්ඝ වාර්තාවක් පළ කර තිබෙනවා.

ඒ, බලවත් සහෝදරයන් හතර දෙනකු විසින් දූපත් ජාතියක් බිද දැමූ හැටි මැයෙන්.

දශකයක් තුළ ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික පෙරළියකට මුහුණදී සිටින බවත් එය පාලනය විසින් සාදන ලද
අර්බුද මාලාවක් බවත් එම වාර්තාවේ ඇතුළත්.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ, රාජපක්ෂ පාලනය විසින් දෙමළ කැරැල්ල පරාජය කළ නමුත් වසර දෙකකකට පසු දරුණු අර්බුදයක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික පාලනය ඔවුන් අතින් ගිලිහී ගොස් ඇති බවයි.

සම්පූර්ණ වාර්තාව මෙතනින් පහළින්.

the-rajapaksa-brothers-power-isn-t-enough-to-stop-sri-lanka-going-broke