Home Local ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ණයක් ඉල්ලයි.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ණයක් ඉල්ලයි.

17
0

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරුවක් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

ඒ බව එරට විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමේන් මහතා තහවුරු කළා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ද ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු පදනම යටතේ, ඩොලර් මිලියන 250ක මුදලක් ලබා ගෙන තිබෙනවා.