Home Local පෝලිම් වලින් ගුටි කන්න වේ යැයි බියෙන් මැති ඇමතිවරු කරපු දේ...

පෝලිම් වලින් ගුටි කන්න වේ යැයි බියෙන් මැති ඇමතිවරු කරපු දේ මෙන්න.

39
0

ආණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පාහේ තම වාහන වල ‘පාර්ලිමේන්තු මන්ත්‍රී’ ලෙස සඳහන් පුවරු ගලවා ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ, මේ දිනවල රට පුරා ඇති ඉන්ධන සහ ගෑස් පෝලිම් වල එල්ල වන ජනතා විරෝධතාවයන් හේතුවෙන් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම පුවරු නිකුත් කරන ලද්දේ පාර්ලිමේන්තුව මඟින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා පමණයි.

ඒ, ඔවුන් හඳුනාගැනීමේ පහසුව සඳහායි.