Home Local හෙට විදුලි කප්පාදුවේ වෙනසක්.

හෙට විදුලි කප්පාදුවේ වෙනසක්.

560
0

හෙට (04) දින උපරිම විදුලි කප්පාදුව පැය 5කට සීමා කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව උදෑසන 10 සිට පස්වරු 5 දක්වා A සිට L කලාපය දක්වාත් P සිට W කලාපය දක්වාත් පැය 3.30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

ඊට අමතරව සවස 6 සිට රාත්‍රී 9 දක්වා පැය 1යි මිනිත්තු 30 කාලයක් ද එම කලාපවලට විදුලි විසන්දී කිරීමට නියමිතයි.

එමෙන්ම කොළඹ නගර සීමාවේ ප්‍රදේශවලට උදෑසන 6 සිට උදෑසන 10 දක්වා පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.