Home Local ‘වැඩ කරන අපේ විරුවා’ නිර්මාතෘ සමාව අයදී.

‘වැඩ කරන අපේ විරුවා’ නිර්මාතෘ සමාව අයදී.

889
0

සිංදුවක් නිසා අපහසුතාවට පත්වූයේ නම් සියලු දෙනාගෙන් සමාව ඉල්ලමින් ගීත රචක පසන් ලියනගේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඒ, පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ නම් අතිශය ජනප්‍රිය වූ ගීතයේ රචකයා සහ නිර්මාණකරු වන්නේ ඔහුයි.