Home Local මෙරට හදිසි නීතිය ගැන යුරෝපා සංගමය කනස්සල්ලෙන්.

මෙරට හදිසි නීතිය ගැන යුරෝපා සංගමය කනස්සල්ලෙන්.

658
0

ශ්‍රී ලංකාවට හදිසි නීතිය සහ ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

ඒ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ, නිදහස්ව රැස්වීමේ අයිතිය විසම්මුතිය ඇතුළු සියලු පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.