Home Local ජනාධිපතිගේ මිරිහානේ නිවස ආසන්නයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට.

ජනාධිපතිගේ මිරිහානේ නිවස ආසන්නයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට.

332
0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස ආසන්නයේදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු විදුලි කප්පාදුව නතර කරන ලෙසට ඉල්ලා ජනාධිපතිවරයාගේ නිවස ආසන්න්නයේ ඇති විදුලි ට්‍රාන්ස්පෝමර් කණුවකට නැග ඇති අතර එහිදී විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ අධිබලැති විදුලි රැහැන් කණුව මත නැගි අදාළ පුද්ගලයා එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවයි.