Home Local නාමල්ගේ බිරිඳ ඇතුළු පවුලේ අය රටින් පළා යයි.

නාමල්ගේ බිරිඳ ඇතුළු පවුලේ අය රටින් පළා යයි.

90
0

නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, රජයට එරෙහිව නැගෙන මහජන විරෝධතා හේතුවෙන්.

එමෙන්ම ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ ස්ථානයකට බව ආරංචි මාර්ග පවසන්නේ.