Home Local News Room : දිනූෂා මහා බ්‍රිතාන්‍ය ප්‍රාදේශිය ඡන්දයෙන් ජයග්‍රහණය කරයි

News Room : දිනූෂා මහා බ්‍රිතාන්‍ය ප්‍රාදේශිය ඡන්දයෙන් ජයග්‍රහණය කරයි

2
0

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රාදේශීය ආයතනයක් සඳහා ශ්‍රී ලාංකික කාන්තාවක වන දිනූෂා මනම්පේරි තේරී පත්ව ඇත. ඒ අනුව එරට සෙවනොක් දිස්ත්‍රික් කවුන්සිලය සඳහා තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ඇයයි. 

දිනූෂා මනම්පේරි, ප්‍රාදේශීය මැතිවරණයට ඉදිරිපත් වූයේ, බ්‍රිතාන්‍ය හරිත පක්ෂය  නියෝජනය කරමින්ය. 

මැතිවරණ ව්‍යාපාරයේදී ඇය, භාවිත කළේ, ශානි යන නාමයයි. ඇය සමග එක්ව තරග කළ ලෝරා මැන්ස්ටන් හා මාර්ක් ලින්ඩොක් යන බ්‍රිතාන්‍ය ජාතික මන්ත්‍රීවරුන් ද තේරී පත්ව සිටි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here