අද(16) දිනයේත් රත්තරන් මිල පහළ යෑමක් දක්නට ලැබේ.
නව රන් මිල සටහන පහතින්,
- රන් අවුන්සය – රු.631,773.00
- කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,290.00
- කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.178,300.00
- කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,440.00
- කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,500.00
- කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,530.00
- කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.156,050.00