Home Local News Room : Australia රැකියා සොයන අයට සුබ පණිවිඩයක්

News Room : Australia රැකියා සොයන අයට සුබ පණිවිඩයක්

1
0

ඕස්ට්‍රේලියානු රජය විසින් එරට තුළ හඳුනාගත් රැකියා ක්ෂේත්‍රවල උග්‍ර හිඟය පිරවීම සඳහා පුහුණු සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කර තිබේ.

ඒ සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන්ට පහත වෙබ් අඩවියට පිවිස අදාළ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

ඒ සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න…

https://www.smartmoveaustralia.gov.au

The post Australia රැකියා සොයන අයට සුබ පණිවිඩයක් first appeared on Lakbima.net.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here