මේ දිනවල පාස්පෝර්ට් ලබා ගැනීම සදහා දහස් සංඛ්‍යාත ජනතාවක් ආගමන විගමන කාර්යාල පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටින්නේ තම විදෙස්ගත රැකියාව ලබා ගැනිමේ සිහිනය පෙරදැරි කරගනිමින්.
පවතින රස්නාධික කාලගුණය හමුවේ මීටර් ගණන් දිගු පෝලිම්වල දින ගණනාවන් තිස්සේ දුර බැහැර ජනතාව රැය පහන් කරමින් සිටින අයුරු ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කරන ලදි.
මේ අනූව ක්‍රියාත්මක වූ හර්බ්ලයින් ආයතනයේ නිර්මාතෘ ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතාගේ සංකල්පයකට අනූව මෙලෙස පෝලිම්වල රැදී සිටින දහස් සංඛ්‍යාත පිරිසක බීම කෝප්පයකින් සංග්‍රහ කිරිමේ කටයුත්ත ක්‍රියාත්මක විය.
මේ සදහා හර්බ්ලයින් ආයතනයේ සේවකයින් යුහුසුළුව ක්‍රියාත්මක වීම ද විශේෂත්වයකි.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්..








The post පාස්පෝර්ට් පෝලිමේ පැය ගාණක් නිදිවරාගෙන ඉන්න අයට හර්බ්ලයින් ආයතනයෙන් කරපු වැඩේ first appeared on Lakbima.net.