Home Local News Room : පාස්පෝට් හදන්න මුදල් ගත් තව ත් තැරැව්කරුන් 6 දෙනෙක්...

News Room : පාස්පෝට් හදන්න මුදල් ගත් තව ත් තැරැව්කරුන් 6 දෙනෙක් අත්අඩංගුවට

4
0

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැදී සිටිමින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර දීම සඳහා ජනතාවගෙන් මුදල් අය කිරීමේ සිද්ධියට අදාළව තව ත් තැරැව්කරුවන් 6 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට පෙර ද සිද්ධියට අදාළව තැරැව්කරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඒ අනුව අත්අඩංගුවට ගත් මුළු තැරැව්කරුවන් ගණන 15ක් දක්වා ඉහළ යනු ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝග අනුව මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ නිලධාරින් සහ අනෙකුත් පිරිස් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක ය.

පෙර ලිපියතරුණයෙකු තුවාල ලැබූ ගම්පොළ වෙඩි තැබීමේ සුලමුල
ඊලග ලිපියජෛව විවිධත්වය රකිනු!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here